වැස්ස තදින් වහිනවා. නගරේ ලයිට් වැහි බිඳු වලින් තෙමිලා රෑ දහට කෝපි කඩේ කෙළවරේ මේ සෙළඟ මන් තනියම. එයා ආවේ හරියටම අවුරුදු හයකට පස්සේ. අමෙත් මගේ සැමියාගේ කැම්පස් කාලේ යාළුවා. නිලපු ඔයා. එයාගේ ඇස් පුදුමෙන් ලොක වුණා. ඔව් මම තමයි අමි. මම හිනා වුණා. ඒ හිනාවේ තිබුනේ අවුරුදු හතරක තනිකමක්. අපි පැය දෙකක් කතා කරා.
ගෙදර කතා කරන්න කෙනෙක් නැති ඉස්සර එතනින්ම පෙර වුණා. සනත් කොහොමද එයා පිට රටනේ. එහ වැටේතේ. මාසෙකට සැරයක් විනාඩි පහක විතර කෝල් එකක් ලැබෙන්නේ. එහෙමද නිළු ඔයාට හරි මහන්සේ වගේ. එයා කිව්වා මගේ අතට එයාගේ උනුසුම් චැකට් එක දුන්නා. සීතලයිනේ. ඒ ස්පර්ශයෙන් මගේ ඇඟේ තිබුණු සියලු බෙද්දි කඩාගෙන වැටුනා වගේ. ගොඩ කාලෙකට පස්සේ කෙනෙක්ගේ ස්පර්ශයක් නිසා මගේ හැඟෙන් පණ ගැහුනා.
අමිත් මගේ අතට තිබ්බා. ඔයා හිනා වෙලා ගොඩක් කල් නේද? මම කඳුල සඟවගෙන ඔයාට කොහොම තැනුනේ අමිත් කියලා ඒත් ඇතුලෙතින් මම අඬනවා. එක කෝප එකක් විතරක් බොහොමද පාරේ තද වැස්සනේ. එයා ඇහුවා. මම දන්නවා එක බොරුවක් කියලා. ඒත් පැය දෙකෙන් පස්සේ මම තනියම එයා පස්සෙන්ම කියයා නැවතිලා ඉන්න හෝටලේට. ලොබියිෆ් එකේදී දෙන්නම නිහඬයි.
එයා තුන්වෙනි මහේ බට්න එක ඔබලා මගේ අත තදින් අල්ලගත්තා. ඒ අතේ උණුසුම මගේ සියලු බය නැති කරා. කාමරේ නිහඩයි. පිටතක රැස්ස විතරයි. ශනේලෙන් නගරේ රිදීපාටට විදිලි පුපුළිවල එලිත් ඉටිපන්දන් මෙලිත් මිශ්ර වෙලා. අමිත්ගේ මුහොණේ නැතුවා. එයා මගේ පිටිපස් වෙන්නත් මගේ කරට හිස තැබුවා. අමිත්ගේ හුස්ම මගේ කන ළඟ. ඔයාට මාව ඕනේ නේද නිලු. එයා කඳිරුවා.
මගේ හිත කෑලි දෙකකට කැඩුනා. එක පැත්තක් ඔව් මේක තමයි ඕන වෙලා තිබුනේ. කිව්වා. අනිත් පැත්ත නවතින්න මේකෙන් පසවා මගේ කවුද? කියලා ඇහුවා. අමිත් මගේ කෙස් පසකට කරලා මෘතුව සිපගත්තා. ඒ ස්පර්ශය විතුලිය වගේ ගියා. අවුරුදු කනකට පස්සේ කෙනෙක් මව දැක්කා වගේ දැනුණා. මම ඔයාව හැමදාම මතක් කරා. එයා කිව්වා ඔයාගේ හිනාව ඔයාගේ කේන්ති යන හැටි.
මම ඇස් පියාගත්තා. එහෙනම් ඇයි මේ මම වැදපු කෙනෙක්නේ. දන්නේ නෑ. එයා මාව හරවෙලා මගේ ඇස් දිහා බැලුවා. ඒත් ඔයා අද තනිකමෙන් බැඳලා ඉන්න නිසා මට ඉන්න බැරි වුණා. අපි එකෙනාට ගොඩක් ලං වුණා. ලෝකේ අමතක වුණා. ඒ මොහොතේ මට දැනුනේ මම ආයෙත් ජීවත් වෙනවා කියලා. එයා මගේ නල, ඇස් කම්මුල් එකින් එක සිපගත්තා.
ඒ හැමතැනකම තිබුනේ මට ඔයාව තේරෙනවා කියන හැඟීම. ඒත් එකපාරටම මගේ පෑක් එකෙන් මගේ දුවගේ පින්තූරි බිමට වැටුනා. හිනා වෙලා ඉන්නේ එයාගේ මුහොණ. වට කගලු නතර කරගන්න බැරි වුණා. බැහැ අමෙත් බැහැ. මම එකපාරටම ඈත් වුණා. මේ උණුසුමෙන් පස්සේ මගේ ගෙදර සීතල වෙයි නම් මට මේ කෝණේ නෑ. එයාට මුලින්ම තරහකයා. එතකොට ඇයි ආවේ? ඔයා සතුටින් නෑනේ. ඔව් නෑ.
හැබැයි මේ වැරැද්ගෙ ප්රශ්න හදන්න බැ. මම කෑ ගැහුවේ නෑ. එක හැඬුවා. මම දුවට මුහුණ දෙන්නේ කොහොමද? අපි පැය භාගයක් නිහටව හිටියා. වැස්ස සද්ද විතරයි. ඊට පස්සේ එයා නැගිටලා මගේ නලා සිපගත්තා. ඒක ආශාවේ සිප ගැනීමක් නෙවෙයි. සමුගැනීම එකක්. සමා වෙන්න ලිලු. මම ඔයාට උදව් කරනවා වෙනුවට ඔයාව තව තවලට ඇදගත්තා. යන්න නිලූ ගෙදර කතා කරන්න. මම රෑ දෙකට ගෙදරාවා.
එවෙලම මගේ සැමියා සනක් වීඩියෝ කෝල් එකක් ගත්තා. මම වෙවුලන තෑතින් කෝල් එක ආන්ස කරා. මම එයාව නවත්තලා කිව්වා. අපිට කතා කරන්න වෙනවා. අද දැන් නැත්නම් අපිට අපි දෙන්නව නැති වෙයි. කියලා. ඇයි මෙච්චර වෙලේ අන්ස කරන්න? මම ඇඬුවා. මොකද මම තනිකම නිසා වැරදි දොරක් ළඟට ගියා. ඒත් මම ඒක අරින්න කලින් අපහු ආවා.
අපිට අලුතෙන් පටන්ගන්න පුළුවන්ද? මට අද විනාඩ පහක් නෙවෙයි. පැයක් ඕනේ මේ ගැන කතා කරන්න. අනිත් පැත්ත තත්ත්ව දෙක විතර නිහතාවක් ඇති වුණා. මගේ හිත නැවතුනා. ඊට පස්සේ සනත් ඇඩුවා. පහත් වැරදි කාර්යෙක් නිලුව. මමත් ඔයාට ඕනිම කාලේ ඔව තනි කරලා මෙහෙ ආවා. ආයෙත් එහෙම වෙන එකක් නෑ. කියලා පොරන්තුු වෙනවා නම් අපි පටන් ගමු. හෙට ඉඳන්. ඒ රාත්රියේ අපි දෙන්නා උදේ පහ වෙනකන් කතා කරා. කෑ ගැහුවේ නෑ. චෝදනා කළේ නෑ.
අපි දෙන්නම සමා වෙන්න කිව්වා. අයෙත් පටන් ගමු කියලා පොරන් වුණා. පහුවදා උදේ මම අමිත්ත මැසේජ් එකක් දැම්මා. ඊයේ ස්තූතියි ඔයා මාව නවත්තපු එකට. ඒත් අපි ආයි කවදාවත්ම හම්බ වෙන්න ඕනේ නැ. මම මගේ පවුල තෝරගත්තා. එදා කෝල් එකේදී සනත් පොරන් දෝනා. ආයේ මාස දෙකකින් ලංකාවට ඇවිත් එයාගේ ඉගනීමට මෙහෙ ජොබ් එකක් කරනවා කියලා.
එතෙන් එයා එන දවස ලං වුණා. සනත් ලංකාවට ආව දවසේ වැස්ස නැහැ. අවුවෝ හොඳටම පායන කාලේ. ඒත් එතත් මගේ ඇස්ල කඳු පිරිලා. එයා පෝට්ටේ දුව තාත්තේ කියලා දුවගෙන ගියා. සනත් දූව උස්සගෙන ඊට පස්සේ මගේ දිහා බැලුවා. අවුරුදු ගානකට පස්සේ එයාගේ ඇස් ෆෝන් ස්න් නැතුව ඇත්තටම ළඟටම දැක්කේ. නිලු එයා හිමින් කිව්වා. මම ආවා. ආදින් ඔයාට මම දුක් වෙන්න දෙන්නේ නෑ.
මම ඔයා ළඟෙන්ම ඉන්නවා කියලා. මාවතින් පතාගෙන මගේ නළලට හාදුවක් දුන්නා. මම වචනයක්වත් කතා කළේ නැහ. ඒ බදාගැන්මේ අවුරුදු කානක තනිකම, බය, කේන්තිය, ආදරය පිරිලා තිබුණා. අපි නුවර පැත්තෙන් ගියා කොළිට ගත්තා. ඒකේ අපේම කරගන්න බලාපොරොත්තු වෙන්. සනත් එක්ක කෙවුන මුල්ම දවසේ එදා මංගල රෑ මතක කෙටගෙනආවා. ඒ රෑ අමාරු වුණේ දෙන්න එකම ඇදේ.
හැබැයි දෙන්න අතරේ අඟල්ක දුරක්. එක රෑක සනත් මගේ අතට අත දොන්නා. බයද? ඔව් ආයෙත් නැතිවෙයි කියලා. එහෙම වෙන්නේ නෑ රත්තරනේ. මම දැන් මෙහෙ ජොප් එකක් මෙහෙ. ඉතින් මම ඔය ළඟම ඉන්නවා. එහෙම කොහොමද නිලුවට මාව නැති වෙන්නේ? එහෙම කියලා සනත් මගේ තොල් අතරේ ඉතා මෘතුව කිමි දෙන්නගත්තා. මගේ කෙස් සතර අතයමින් මගේ සිරුර පුරාම එයා දුවන්නගත්තේ මුවෙක් පස්සේ පන්නන සිංහයෙක් වගේ රාගයෙන් විය වැටිලා.
අවුරුදු ගානක හැඟීම් සමුදායක් අපි දෙන්නගෙම. එදා ඒ රාත්රියේදී දිගහැරුණේ ඉතානීයවයි. පසුදා උදෙක්ම නැගිට්ටට මම තේගෝප්පෙත් රැගෙන ඇඳගෙන ආවේ සනත්ව ඇහැරවන්න හිතන්. ඒත් එයා මම එතේ පේන්න හිටියේ නෑ. මම තේකෝප්පි මේ සූජින් තියලා බැල් කෙනියෙත් බාත්රූම් එකෙත් එයා ඉන්නවද කියලා බලන්න යන විටම. බාත්රූම් එක ඇතලේ ඉඳපු සනත් මාව ඇතුලට ඇල අරන් දොර වහගත්තා.
බලාපොරොත්තු නොවන මොහොතක මේ සිදුවීම නිසා මම ගොඩාක් බය වුණා. ඒත් සනත් මේ ආදරණීය බව දැක්කහම මට එයළඟට නොගිහින් ඉන්න බැරි වුණා. දුව හොඳටම නිදිහකාම්බරේ. දුව නිතිරේ නියම වෙලාව බලලා සනක් මට ලඟ වුණේ. ඉතින් එතා උදේ පාත්රූම් එකේ ශවරකයට සීතල වතුර ඇඟ තැවටිද්දී එයත් මමත් අනුරාගික හෝරාවක් ගත කරා. ඔතේම දුවේ ඉස්කෝලෙට එක්කන් යන්න ලෑස් වෙද්දී දැක්කේ.
මගේ පෙල්ල පැත්තෙන් හොඳටම රතු වෙලා. ඒ පැල්ලම දැකපු ගමන් හිතට අමුතු ලැජ්ජාවක් ආවත් මම හෙනා වෙලා ලෑස්ති වුණා. සනත්තැන් නුවර හොටල් එක ඉහළ තනතුරක් දරමින් සේවය කරනවා. ඉතින් එදා කැඩෙන්න බිඳෙන්න ගිය අපේ ලස්සන කුරුළුකෝටුව මගේ ඉවසීම නිසත්, දරා ගැනීම නිසත් තේරුම් ගැනීම නිසත් බේරුණා. තහනම් දොරක් ඇරෙනකොට තත්ත්වරෙක සතුටක් තියෙනවා.
ඒත් හරි දොර අස්සේ තමයි ජීවිතයේ තියෙන්නේ. ආදරය කියන්නේ කවදාවත් වැරදෙන්න ඇති එක නෙවෙයි. වැරදුනාට පස්සේ හරි තීරණය අරන් අයෙත් එකට ඉන්න තෝරගන්න...
